ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ට අනිවාර්ය නිවාඩු

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්යයෙන් නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා.

ඛනිජතෙල් සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත්තේ.

Exit mobile version