ශික්ෂණ රෝහලක ළමා වාට්ටුවක් වැසේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම හේතුවෙන් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version