Home ව්‍යාපාරික පුවත් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයක්

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයක්

0
ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයක්

මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 24.1කින් වර්ධනය වී තිබෙන බව වාර්තා වෙයි.

මාර්තු මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 33,382ක්.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එක්සත් රාජධානියෙන් සහ ජර්මනියෙන් ඊළඟට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ, චීනයෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version