හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසන්නේ පරිසරයට හානි වන අයුරින් පවත්වාගෙන ගිය හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ තීරණයට ගෙන ඇත්තේ අද (20) දින එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි.

Exit mobile version