Home දේශීය පුවත් එක්සත් ජනපද තානාපති කාර්යාලීය තොරතුරු සහායක කණ්ඩායම යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ හමුවේ

එක්සත් ජනපද තානාපති කාර්යාලීය තොරතුරු සහායක කණ්ඩායම යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ හමුවේ

0
එක්සත් ජනපද තානාපති කාර්යාලීය තොරතුරු සහායක කණ්ඩායම යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ හමුවේ

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ඒකසත් ජනපද පැසිෆික් විධානයෙහි තොරතුරු සහාය වැඩිදියුණු කිරිමේ කණ්ඩායමේ දුත පිරිසක් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ (ජනමාධ්‍ය) බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ඊයේ (23) දින හමුවිය.

මෙම දුත පිරිස හා බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අතර පැවති හමුවේදි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් සඳහා මහජන සම්බන්ධතා පවත්වාගෙන යාම සැබැදිව වැඩමුළු මීට මාස කිහිපයකට ඉහතදී පවත්වනු ලැබු බවත්, තවත් එවැනි වැඩමුළුවක් යුද්ධ හමුදාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වය මත පැවැත්විමට සිය කැමත්ත ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ඒකසත් ජනපද පැසිෆික් විධානයෙහි තොරතුරු සහාය වැඩිදියුණු කිරිමේ කණ්ඩායමේ නියෝජිතයින් දෙදෙනකු සිය රාජකාරි කාලසීමාව නිමාවිමෙන් පසු නැවත එක්සත් ජනපදය වෙත පිටත්ව යාමට නියමිත අතර ඔවුන් ද මෙම හමුව සඳහා එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version