පැතුම් නිස්සංක වාර්තා පොතට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (09) පැවති පළමු එක්දින තරගයේ දී වාර්තා පොත් අතරට එක් වීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු වාර්තාව අලුත් කරමින්.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට පැතුම් නිස්සංක අද සමත්වුණා.

Exit mobile version