ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු ඉන්දියාවට වැඩම කෙරේ

අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනය සදහා ඉන්දියාවේ බරණැස සාරානාත් නුවර සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු වැඩම කරවීම ඊයේ (03) දින පෙරවරුවේ සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝ රත්නය ද, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක සහභාගි වී සිටියහ.

Exit mobile version