Home දේශීය පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි

0
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි

බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version