ගිරිතලේ වැවේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයකු අකුණුසැර වැදී මරුට

ගිරිතලේ වැවේ මසුන් ඇල්ලීමේ යෙදී සිටි පුද්ගලයකු ඇති වු වර්ෂාවත් සමඟ අකුණුසැර වැදීමකින් මිය ගිය බව මින්නේරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගිරිතලේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Exit mobile version