වෙසක් මංගල්‍යය වෙනුවෙන් රට පුරා වැඩසටහන් – ත්‍රීරෝද රථවලට බෞද්ධ කොඩි දස දහසක් (VIDEO)

ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් රටපුරා විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

කොළඹ නගරයේ ත්‍රීරෝද රථ සඳහා බෞද්ධ කොඩි දස දහසක් ලබා දීම අද සිදුකෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version