ශෝකය පළ කිරීමට ජනපති ඉරාන තානාපති කාර්යාලයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබෙනවා.

Exit mobile version