ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජාත්‍යන්තරයෙන් සුබ පැතුම්

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මේ වනවිට රටවල් රැසක් සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඉන්දියාව, චීනය මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ද ඒ අතර වනවා.

Exit mobile version