හොඳම රංගනයක යෙදෙන පාලකයන් ගැන කියන සජිත් (VIDEO)

වත්මන් රජය ණය ගිවිසුම් ගැන කතා කරමින් රටේ සැබෑ තත්ත්වය සඟවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ද්වී පාර්ශවීය ණය යනු ණය වලින් එක් කොටසක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ වත්තල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version