ගුරු විදුහල්පති වර්ජනය අදත් (VIDEO)

ඊයේ එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගුරු විදුහල්පතිවරුන් අදත් අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

මේ නිසා ඇතැම් පාසල් අද (27) දින වසා දමා තිබූ අතර සිසුන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.

කෙසේ වෙනත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (26) ප්‍රකාශ කළේ අද දින පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version