මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 10 වනදා ඇරඹෙයි

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු මස 5 වනදා සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු 10 වනදායි.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (26) පැවැත්වුණා.

Exit mobile version