හිරුණිකාට බරපතළ වැඩ සහිත වසර 3ක සිරදඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම ඇයට එල්ල වූ චෝදනාවයි.

Exit mobile version