කෙහෙලිය පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරලා – නීතිපති කියයි (VIDEO)

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (27) ප්‍රකාශ
කළා.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version