හදිසි නීතිය හෝ ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරනවා – ජනපති කියයි (VIDEO)

පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට ඉදිරියේදී ඉඩ තබන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

හදිසි නීතිය හෝ ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නා හිමියන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version