ග්‍රාම නිලධාරීන් අදත් වර්ජනයේ

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද (28) දෙවන දිනටත් වර්ජනයේ නිරත වනවා.

මේ නිසා ඉදිරි මැතිවරණ කටයුතුවලට පවා බලපෑම් එල්ල විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

මේ අතර ගුරු විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ගුරු සංගම් සිය දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා.

Exit mobile version