ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනා සම්මතය පිළිබඳව ජනාධිපතිවරයා අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ශ්‍රී ලංකාවේ සමස්ත විදෙස් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37ක් බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

ණය හිමියන් සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමෙන් පසුව යළිත් ශී ලංකාවට ද්විපාර්ශ්වීය ණය ලබා ගැනීමේ අවස්ථාව උදාවන බවද ජනාධිපතිවරයා පැවසුවා.

විදෙස් ණය කපා හැරීමක් නැතිනම් හෙයාර් කට් එකකට යන්නට බැරි වුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට
ප්‍රශ්නයක්ද යොමු කළා.

Exit mobile version