ජනාධිපතිවරණය වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කල පෙත්සම ගැන රජයේ අවධානය

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඉදිරිපත් වී ඇති පෙත්සම පිළිබඳව මේ වනවිට රටේම දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය ඇතුළත් නිවේදනයක් නිකුත් කළා.

අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර පෙත්සම්කාර පාර්ශ්වය, තමාගෙන් හෝ තමාගේ නීතිඥයන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් කළේ නැති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version