තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී බසයක් පෙරැළී හයක් රෝහලට

තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී කොළඹ සිට තංගල්ල බලා ධාවනය කරමින් තිබූ බස් රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබේ.

තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසුවේ, බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා ඇතුළු හය දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර අැත.

බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා අධි  බලැති විදුලි රැහැන් සවිකර තිබූ කණුවක් හා මාර්ගය අයිනේ තිබූ පොල් ගසක් ගලවාගෙන ඉවතට පැන පෙරැළී තිබෙන බවටයි වාර්තා වන්නේ.

Exit mobile version