Home දේශීය පුවත් ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ජනපති අතර හමුවක්

ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ජනපති අතර හමුවක්

0
ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ජනපති අතර හමුවක්
ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ඳී පැවැත්විණි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version