පැපොල රෝගය හේතුවෙන් රජරට සරසවියේ කෘෂි පීඨය වසා දමයි

රජරට විශ්වවිද්‍යාලයේ සාලියපුර පිහිටි කෘෂිවිද්‍යා පිඨය වසා දැමීමට තිරණය කර අැත.

ඒ සිසුන් අතර පැතිර යන පැපොල රෝගයක් හේතුවෙනි.

අනෙකුත් සිසුන් අතරත් එය පැතිර යාම වැලැක්විම සඳහා විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් කෘෂි විද්‍යා පිඨය මෙලෙස සති දෙකකට වසා දැමිමට තිරණය කර තිබේ.

Exit mobile version