පැවැති අධික වර්ෂාව නිසා මහනුවර පවුල් 350ක පුද්ගලයින් 1546 ක් පීඩාවට

පැවැති අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද (28) උදේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පවුල් 350කට අයත් පුද්ගලයින් 1546 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

Exit mobile version