විදුලි ඉංජිනේරුවන් වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරයි

අද (06දා) සිට සවස 4.15න් පසු සියලුම නඩත්තු සේවා කටයුතුවලින් ඉවත්වන බව විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

20 අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මැයි 08 වැනි දින සවස 4.15 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙන බවද එම සංගමයේ සඳහන් කළේය.

Exit mobile version