සහල් සහ හාල්මැස්සන් මිල අඩු කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග 8ක සහ හාල්මැස්සන් මිල අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පවසයි.

 

Exit mobile version