රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඊයේ (29) රාත්‍රියේදී යි.
සැකකරු ළඟ තිබී නිල් මැණික් කැට 858ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.