සිළුමිණ – රැස පුවත්පතේ කර්තෘ චාමර ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු හෙට

සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ චාමර ලක්ෂාන් මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 39 වියේ පසු වු ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මෙන්ම ‘රැස’ පුවත්පතේ ආරම්භයේ සිටම ප්‍රධාන කර්තෘ වූ ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර මහතා දේහය පිළිබඳ අවසන් කටයතු හෙට (4) සවස 5ට මතුගම ඉදිගොඩතැන්න පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.

Exit mobile version