Home දේශීය පුවත් ගාලු පාර බලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

ගාලු පාර බලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

0
ගාලු පාර බලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

අද (03) උදෑසන 9 සිට පස්වරු 7 දක්වා පැය 10ක කාලයක් ගාලු පාර බලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version