මැලේසියානු හිටපු අගමැති අත්අඩංගුවට

මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන තිබ‌ෙ‌න බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි‍.

ඒ, මැලේසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.

ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Exit mobile version