ශ්‍රී ලංකාව ලකුණු 386යි, කඩුලු 5යි

දිවා  ආහාරයෙන් පසු නැවත ආරම්භ වු තරගය මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට, ලකුණු 385ක් රැස් කර ගෙන සිටියි. පන්දුවාර 145යි.

චන්දිමාල් – පන්දු 344 දී ලකුණු 144ක් ද, දිල්රුවන් පෙරේරා – පන්දු 116 දී ලකුණු 33 ක් ලබා ගෙන සිටියි.

Exit mobile version