මුහුදේ දියනෑමට ගිය ගැහුණු ළමුන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට

කළුතර කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියනෑමට ගිය ගැහුණු ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ පුද්ගලයන් පිරිසක් කැලිඩෝ මුහුදේ දියනෑමට ගොස් ඇති අතර එහිදි මව, පියා, දියණිය සහ තවත් ගැහැණු ළමයෙකු දියේ ගිලි ඇති බවයි.

නාවික හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගැහැණු ළමුන් දෙදෙනා මියගොස් තිබේ.

Exit mobile version