දුම්රිය පැය දෙකක හදිසි වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු, ස්ථානාධිපතිවරු හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව අද (26) දින පැය දෙකක පමණ හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක් සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙන බවටයි සඳහන් වන්නේ.

Exit mobile version