Home විශේෂාංග පුවත් ඉම්රාන් ඛාන් ගේ විවේකය ඉවරයි

ඉම්රාන් ඛාන් ගේ විවේකය ඉවරයි

0
ඉම්රාන් ඛාන් ගේ විවේකය ඉවරයි

2015 කංගනා රනවුත් සමඟ රඟ පෑ කට්ටි බට්ටි චිත‍්‍රපටියෙන් පසුව ඉම්රාන් ඛාන් මෙතෙක් කල්ම රඟ පෑවේ නැත. ඔහු මේ විවේකය ගෙන තිබෙන්නේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ප‍්‍රථම චිත‍්‍රපටියට සූදානම් වීම සඳහා යයි ක්ෂේත‍්‍රයේ පැතිර තිබුණේය. එහෙත් අලූත්ම වාර්තාවකින් කියැවෙන්නේ ඔහු කරන් ජෝහාර් ගේ නිෂ්පාදනයක් වන දැන්වීම් චිත‍්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්නට ගිවිසුම් අත්සන් කර ඇති බවය. ජානේ තු යා ජානේ නා ලෙසින් නම් කර ඇති මෙය ඉම්රාන් ගේ ඒ වර්ගයේ පළමුවෙනි චිත‍්‍රපටියයි. එහෙත් ඔහුගේම චිත‍්‍රපටියක අධ්‍යක්ෂවරයෙකු වීමේ අදහස තවමත් ඔහුගේ සිතින් ඉවත්ව ගොස් නැත.

source: saaravita.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version