ශ්‍රී ලංකා යුධ හමුදා‌වේ මුගටි බලකාය

අතිතය‌ේ සිටම යුධ හමුදා ම‌ෙහ‌ෙයුම් වලට විවිධ සතුන් භාවිතා කරන බවට ඔබ අසා ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදා‌ ඉංජිනේරු බලකාය විශ‌ේෂ ම‌ෙහ‌ෙයුමක් දියත් කර තිබ‌ෙනවා මුගටි බලකායක් සැදීමට.

ම‌ෙම පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ අලු මුගටියා සහ රන්වන් පැහැ මුගටියා ය‌ොදා ග‌ෙන තිබේ.

මාස 08ක් පමණ වයස් සීමාවේ පසුවන මුගටියා ‌මේ සඳහා ය‌ොදා ගැනේ.

මෙම සත්වයාගේ ආයු කාලය වසර 15ක් පමණ ව‌ෙයි.

වැඩි විස්සර සඳහා පහත විඩීය‌ෝව නරඹන්න.

Exit mobile version