අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍

එම අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාාකම රුපියල් මිලියන 10 ක් බවයි වාර්තා වන්‌නේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේ, ඔහු ළග තිබී ග්‍රෑම් 878 ක් බරැති මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබූ බවයි.

Exit mobile version