ආනයනික රත්‍රං සඳහා පනවා ඇති බද්ද ඉදිරියේදි අඩු කිරීමට සැලසුම්

ආනයනික රත්‍රං සඳහා පනවා ඇති බද්ද ඉදිරියේදි සියයට 7. 5ක් දක්වා අඩු කිරිමට සැලසුම් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

රත්‍රං සදහා මේ වනවිට පවතින ආනයන බද්ද සියයට 15 කි.

Exit mobile version