දහ අට සන්නියේ සමරු මුද්දර නිකුත් කිරීම අද

ශ්‍රී ලංකාවේ ශාන්ති කර්මවල එන ඓතිහසික සංස්කෘතික සළකුණක් වන දහ අට සන්නි‌යේ අවස්ථා ඇතුළත් වෙස් මුහුණු ඇතුළත් සමරු මුද්දර අද (08) නිකුත් කෙරේ.

තැපැල්, තැපැල් සේවා හ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතාගේ ප්‍රධනත්වයෙන් තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අද ප.ව 9.30ට සමරු මුද්දර නිකුත් කිරීම සිදු වෙයි.

Exit mobile version