සබරගමුව පළාතේ සියලු සමූපකාර සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සඳහා පියවර

සබරගමුව පළාතේ සියලු සමූපකාර සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පළාත් සමූපකාර බලධාරීන්ට පසුගියදා උපදෙස් දී ඇත.
එම මහත්මිය මෙලෙස උපදෙස් දෙනු ලැබුවේ කෑගල්ල තැපැල් ශ්‍රවනාගාරයේ පැවති 96 වන ජාත්‍යන්තර සමූපකාර දින කෑගල්ල දිස්ත්‍රික් සැමරුම් උලෙලට එක් වෙමිනි.
ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් සබරගමුව පළාතේ සමූපකාර සේවකයින් වෙත ද ලබාදිය යුතු බවත් සබරගමුව පළාත් සමූපකාර සේවකයින් 2350 පමණ මේ වන විට සේවය කරති.
Exit mobile version