පස් කන්දක් කඩා වැටිම‌ෙන් හැටන් සලංකන්ද ප්‍රධාන මාර්ගය‌ේ ගමනා ගමනය ඇණහිටි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රද‌ේශවලට තවදුරටත් ඇද හැල‌ෙන අධික වර්ෂාව හ‌ේතුව‌ෙන් හැටන් සලංකන්ද ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිම‌ෙන් එම මාර්ගය‌ේ ගමනා ගමන කටයුතු සම්පුර්ණය‌ෙන්ම ඇණහිට බවයි හැටන් ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

අද (13) අලුයම 5ට පමණ එම මාර්ගයේ හැඩ්ලි වත්ත ප්‍ර‌දේශය‌ෙන් ම‌ෙ‌ම මාර්ගයට පස් කන්ද කඩා වැටි ඇති බවයි වාර්තා වන්න‌ේ.

 

Exit mobile version