ජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම් – ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ

ජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස ප්‍රංශය තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේම පසුවෙයි. මෙවර පාපන්දු ලෝක කුසාලානය දිනාගත්තේදෙ ප්‍රංශ කණ්ඩායමයි.

හිටපු අංක එකේ කණ්ඩායම වන ජර්මනිය ස්ථාන 14ක් පසුපසට පිවිස 15 වැනි ස්ථානයේ පසුවෙයි.

බ්‍රසීලය ස්ථානයකින් පසුබැස තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර බෙල්ජියම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

ස්ථාන 16ක් ඉදිරියට පැමිණි ක්‍රොඒෂියාව සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව ඇත.

Exit mobile version