කාස්ලරි ජලාශයට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරේ

වතුකරයේ ජනතාවග‌ේ ප‌ෝෂණ තත්වය ඉහල දැමීමටත්, ධීවරයන්ග‌ේ ආදායම් තත්වය සංවර්ධනය කිරිමටත් අරමුණු කර ගනිමින් කාස්ලරි ජලාශයට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරීමක් ජාතික ජලජ ජිවී වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යාලය විසින් ඊ‌යේ (19) එම ජලාශය‌ේ දී සිදු කරනු ලැබීය.

එහිදී ජාතික ජලජ ජිවී වගා සංවර්ධන අධිකාරි කාර්යාලය යටත‌ේ පාලනය වන උඩවලව මත්ස්‍යය අභීජනන මධ්‍යස්ථාන‌යේ අභීජනනය කරන ලද කාෆ්ට් තිලාපි වර්ගයේ මත්ස්‍ය පැටවුන් ම‌ෙ‌සේ ජලාශයට මුුුුදා හරිනු ලැබීය.

Exit mobile version