Home දේශීය පුවත් සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව විවාදය අද පාර්ලිමේන්තුවේ දී

සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව විවාදය අද පාර්ලිමේන්තුවේ දී

0
සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව විවාදය අද පාර්ලිමේන්තුවේ දී

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

අද පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version