කෘතිම වැසි ඇති කිරිමේ වැඩපිලිවෙල ලබන මාසයේ සිට

ජල විදුලි බලගාර ආශ්‍රිත ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිමේ වැඩපිලිවෙල ලබන මාසයේ සිට ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.
කාසල්රී සහ මහඋස්සාකැලේ ජලාශ ආශ්‍රතව මෙම වැඩපිළිවෙල අත්හදා බැලීමට බලාපොරොත්තු ව‌ෙයි.
Exit mobile version