තවදුරටත් තද වැසි

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

පවතින වර්ෂාපතනය හමුවේ ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර අයහපත් කාලගුණය නිසා කොළඹ මාර්ග රැසක් වසා දමා ඇති බව පොලිසිය පවසනවා.

Exit mobile version