අයි.සී.සී. එක්දින නවතම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ එංගලන්තයට

අයි.සී.සී. එක්දින නවතම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 127 ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව තිබේ.

ප්‍රසාද ලකුණු 121 ක් ලබා ගත් ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසු වෙයි.

ඒ අනුව තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ නවසීලන්තයයි.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වල 08 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය 07 වන ස්ථානයේ රැඳී සිටියි.

Exit mobile version