Home දේශීය පුවත් වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යට හිමි සුමති ටෙළි සම්මානය සියත නාලිකාවේ විකාශනය වන “අපේ ආදරේ” ටෙලිනාට්‍ය වෙත සහ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නාලිකාවට හිමි සම්මානය සියත ටීවී දිනාගනී

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යට හිමි සුමති ටෙළි සම්මානය සියත නාලිකාවේ විකාශනය වන “අපේ ආදරේ” ටෙලිනාට්‍ය වෙත සහ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නාලිකාවට හිමි සම්මානය සියත ටීවී දිනාගනී

0
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යට හිමි සුමති ටෙළි සම්මානය සියත නාලිකාවේ විකාශනය වන “අපේ ආදරේ” ටෙලිනාට්‍ය වෙත සහ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නාලිකාවට හිමි සම්මානය සියත ටීවී දිනාගනී

අද දින 23වන වතාවට කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පවත්වන ලැබූ පුංචි තිරයේ මහා කලා මංගල්‍ය, සුමති ටෙලි සම්මාන උළලේදි වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යට හිමි සුමති ටෙළි සම්මානය සියත නාලිකාවේ විකාශනය වන “අපේ ආදරේ” ටෙලිනාට්‍ය දිනාගත් අතර වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නාලිකාවට හිමි සම්මානය සියත ටීවී දිනාගත් වගයි !

සැමදා සියත සමග රැඳී සිටින ප්‍රේක්ෂක ඔබට අපගේ හද පිරි ප්‍රණාමය !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version