බලපත්‍ර න‌ොමැතිව ගවමස් ප‍්‍රවාහනය කළ සැකකරුවන් ද‌ෙද‌ෙන‌ෙකු අත්අඩංගුවට

හ‌ෙම්මාතගම ප‌ොලිස් ස්ථානාධිපතිවරයාට ලද තා‌ෙරතුරකට අනුව නිති වීර‌ෝධි ල‌ෙසින් බලපත්‍ර න‌ොමැතිව ගවමස් කිල‌ෝ 120ක් ප්‍රවාහනය කළ සැකකරුවන් ද‌ෙද‌ෙන‌ෙකු ගවමස් ත‌ොගය සහ ප්‍රවාහනය කළ ත්‍රිර‌ෝද රථය සමඟින් අද අලුයම අත්අඩංගුවට ගැනීමට හ‌ෙම්මාතගම ප‌ොලිසිය කටයුතු කර තිබේ.

අදාල ගවමස් ත‌ොගය ප්‍රවාහනය කළ ත්‍රීර‌ෝද රථයට ද බලපත්‍රයක් න‌ොමැති බවයි සිද්ධිය සම්බන්ධය‌ෙන් පරීක්ෂණ පවත්වන හ‌ෙම්මාතගම ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

Exit mobile version