අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ

ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන 5 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර විනිසුරු තීරණයකට විරෝධය පළ කිරීම නිසාවෙන්, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ.

Exit mobile version